Aiming to pursue the philosophy of its name, bestcoast.fm’s story began in 2012 at the South-East coast of beautiful Sri Lanka.

We believe that music should be enjoyed universally, regardless of boundaries such as language, style or origin. So ignore etiquettes like east or west, and decide for yourself what you like best.

We are constantly searching for new musical pearls or forgotten treasures. Should you stumble upon such a gem, please let us know. Don’t be shy and send us a picture (1920 x 1280 px) of your best coast and you soon might find it featured on bestcoast.fm.

Thank you for stopping by.

2012 වසරේ සුන්දර ශ්‍රී ලංකාවෙ හි අග්නිදිග වෙරළ තෙරින් bestcoast.fm හී කථාවස්තුව ට මුල පුරන ලද්දේ එම නාමයෙ හි අන්තර්ගතව ඇති දර්ශනය පිළිපැදීමේඅභිප්‍රායෙනි.

භාෂාව, ශෛලිය හෝ සම්භවය ආදී සීමා මායිම් පරයමින් සංගීතය විශ්වීය ලෙස රස විඳිය යුතු යැයි අප අදහන්නෙමු. එ නිසා පෙරදිග හෝ අපරදිග වැනි රීතීන් නො තකා ඔබ රුචිකත්වයට වඩාත් ප්‍රිය දෑ සිතැඟි ලෙස ඔබ ම තෝරා ගන්න.

සංගීත‍යෙ හි නව්‍ය මුතු ඇට හා මතකයෙන් ගිලිහුණු නිදන් වස්තූන් අප නිරතුරුව සොයන්නෙමු. ඔබට ත් එවන් අනගි මිණි කැටයක් අහඹු ලෙස හමුවු‍නොත්, කරුණාකොට අප හට දන්වන්න. ලැජ්ජා වෙන්න එපා - ඔබේ ම ප්‍රශස්ත වෙරළ ඉමෙහිඡායාරූපයක් (පික්සල් 1920x1280) අප වෙත එව්වොත් bestcoast.fm ඔස්සේ එය ඉතා ඉක්මනින් ගෙනහැර දැක්වීමට ඉඩ තියෙනවා.

ඇවිත් යන්න ගොඩ වුණාට ස්තූතියි.

close